Home›Breaking NewsBreaking NewsBreakingඩොලරය 338 ඉක්මවයිIIshanka JayasuriyaMay 19, 2026 · 1 min read213 viewsf𝕏Wඑක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල අද (19) ශ්‍රී ලංකා රුපියල් 338 ඉක්මවා ගොස් තිබෙනවා.ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික අනුව, ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 338.07ක් ලෙසත් සටහන් වී තිබෙනවා.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousජනපති රණවිරු සෙවණට Next →පුටින් චීනයටMore in Breaking NewsBreaking Newsකපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි22 hr ago·100 viewsBreaking Newsරන් මිලේ පහළ යාමක්22 hr ago·104 viewsBreaking Newsළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා1 days ago·103 views