Home›Breaking NewsBreaking NewsBreakingහිටපු අමාත්‍ය පවිත්‍රා CID විමර්ශනයකට ප්‍රකාශ දෙයිIIshanka JayasuriyaMay 26, 2026 · 1 min read172 viewsf𝕏Wහිටපු අමාත්‍යවරියක් වන පවිත්‍රා වන්නිආරච්චි අද නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා.ඒ, පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බවයි වාර්තා වන්නේ.විමර්ශනයට අදාළ වැඩිදුර කරුණු මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැහැShare:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousමන්නාරමේ ආරක්ෂක ඉඩම් නිදහස් කිරීම ගැන විශේෂ සොයාබැලීමක්Next →QUAD විදේශ අමාත්‍ය රැස්වීම නවදිල්ලියේදී ඇරඹේMore in Breaking NewsBreaking Newsකපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය 09 දක්වා කල් යයි22 hr ago·100 viewsBreaking Newsරන් මිලේ පහළ යාමක්22 hr ago·104 viewsBreaking Newsළදරු මරණවලින් 40%ක් උපත් ආබාධ නිසා1 days ago·103 views