WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී මිරැන්ඩාට ලෝකඩ පදක්කමක්

I
Ishanka Jayasuriya
April 25, 2026 · 1 min read
262 viewsf𝕏W
 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී මිරැන්ඩාට ලෝකඩ පදක්කමක්
චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ජයත්‍ර සම්පත් මිරැන්ඩා ලෝකඩ පදක්කම දිනාගත් බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.
මෙම ඉසව්වේදී ඔහු මීටර් 7.41ක දක්ෂතාවයක් දැක්වීමට සමත්ව තිබේ.
ඉසව්වේ රන් පදක්කම වියට්නාමයට හිමි වූ අතර, රීදි පදක්කම චීනය විසින් දිනාගෙන තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරාන විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා සඳහා ඇමරිකා නියෝජිතයින් පාකිස්ථානයට
Next
ඉරාන-අමෙරිකා හමුවක් පාකිස්ථානයේ නොමැති බව ඉරානය පවසයි

More in Sports