WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නොරොච්චෝලේ දියනෑමට ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට

I
Ishanka Jayasuriya
June 6, 2026 · 1 min read
2 viewsf𝕏W
නොරොච්චෝලේ දියනෑමට ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට
නොරොච්චෝල දළුව මෝය කට ප්‍රදේශයේ දිය නෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19ක් වන තරුණියන් දෙදෙනෙකු සහ 24 හැවිරිදි තරුණයෙකු බව අනාවරණය වී තිබේ.
අද පස්වරු 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය තිදෙනාම පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මෙවර වසරේ ඩෙංගු රෝගීන් 36,000 ඉක්මවයි
Next
ඉන්දීය ඉන්ධන නෞකාවක් ඇමෙරිකානු භාරයට

More in Breaking News