Home›Breaking NewsBreaking NewsBreakingදෙවන පාසැල් වාරය හෙට ආරම්භ කෙරේIIshanka JayasuriyaApril 19, 2026 · 1 min read255 viewsf𝕏W2026 වර්ෂයට අදාළව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය හෙට (20) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.එමෙන්ම, මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ සිව්වන අදියරද හෙට දිනයේ ආරම්භ කෙරෙන බව සඳහන් වේ.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previous බොස්ටන් මැරතන් හෙට – ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාසත් තරගNext →ඉන්දීය උප ජනපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයිMore in Breaking NewsBreaking Newsවකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්1 hr ago·3 viewsBreaking Newsඋසස් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති රාමුවට මහජන අදහස් කැඳවයි1 hr ago·3 viewsBreaking Newsබටගොඩ ගින්නෙන් මියගිය 13 දෙනාගෙන් පස්දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්1 hr ago·5 views