Home›Breaking NewsBreaking NewsBreakingමෛත්‍රී වික්‍රමසිංහගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී IIshanka JayasuriyaApril 24, 2026 · 1 min read272 viewsf𝕏Wහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.අද (24) පෙරවරුවේ සිදු වූ මෙම ප්‍රකාශ සටහන් කිරීම ඔවුන්ගේ නිවසේදී සිදුකර ඇති බව වාර්තා වේ.Share:FacebookX / TwitterWhatsAppLinkedInIIshanka Jayasuriya← Previousපූජිත්ගේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයිNext →NDB බැංකු වංචා විමර්ශනය ඉන්දියාවට බාරදෙයිMore in Breaking NewsBreaking Newsනොරොච්චෝලේ දියනෑමට ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට13 min ago·0 viewsBreaking Newsසුරේෂ් සලේ උපවාසයක් අරඹා ඇති බවට ප්‍රකාශයක්3 hr ago·9 viewsBreaking Newsවකුගඩු ගල් සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක්5 hr ago·14 views