WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඇදවැටී මරුට

I
Ishanka Jayasuriya
May 11, 2026 · 1 min read
150 viewsf𝕏W
වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඇදවැටී මරුට
අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවට අදාළව වැරදිකරුවෙකු වූ රැඳවියෙකු වැලිකඩ බන්ධනාගාරය තුළ ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලාංකිකයින්ගෙන් 84%ක් ඇස් දන්දීමට කැමැත්ත පළකරයි
Next
ශෂී වීරවංශට එරෙහි නඩුව මැයි 25 දක්වා කල්යයි

More in Breaking News