WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

හෝම්ස් සමුද්‍ර සන්ධියේ භාරය ඉරානයට

I
Ishanka Jayasuriya
April 18, 2026 · 1 min read
287 viewsf𝕏W
හෝම්ස් සමුද්‍ර සන්ධියේ භාරය ඉරානයට
කලාපය තුළ පවතින යුදමය තත්ත්වය ස්ථිර ලෙස අවසන් වී සාමය ස්ථාපිත වන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය  හරහා සිදුවන නාවික ගමනාගමනය දැඩිව නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට තීරණය කර ඇති බව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය පවසයි.
ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ නිකුත් කළ නිවේදනයකදී එම කවුන්සිලය සඳහන් කළේ, මෙම මුහුදු මාර්ගය හරහා සිදුවන සියලු සංක්‍රමණ කටයුතු සම්බන්ධයෙන් දැඩි පාලනයක් ක්‍රියාත්මක කිරීමට ටෙහෙරානය අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
SF රාජු’ පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට
Next
ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර ගිවිසුමක්

More in World